Softserve සහ Job Envoy by Ortus එකාබද්දව ඩුබායි රැකියා අවස්තාවන් 1000ක්

Softserve සහ Job Envoy by Ortus එකාබද්දව ඩුබායි රැකියා අවස්තාවන් 1000ක්

2025 ඔක්තෝබර් 04 වන සීදූව සකුරා ට්‍රිප් පාන්දරින් ප්‍රසංගය සදහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන Softserve ආයතනය විසින් රැකියා අවස්ථා 1000ක් ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන Job Envoy by Ortus ආයතනයේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන අතර, එදින ලියාපදිංචිවන්නන්ට කිසිදු මුදලක් ගෙවිය යුතු නොමැතිව තම සුදුසුකම් අනුව රැකියා ලබාගැනීමේ හැකියාව තිබේ.

ඇතිවෙන අවස්ථා විවිධ කුසලතා මට්ටම් සහ විශේෂත්වයන් ඇතුළත් වන අතර, ඩුබායි රැකියා අවස්ථා සොයන අය සඳහා මෙය විශේෂ වාසියක් වනු ඇත.

අදහස් දැක්වූ සංවිධායකයින් පවසන පරිදි, මෙම වැඩසටහනින් රැකියා අවශ්‍යතා ඇති බොහෝ දෙනාගේ ජීවිතවලට ධනාත්මක වෙනසක් ගෙන එනු ඇත.

📍 ස්ථානය – එටිසලාට් ඇකඩමි ක්‍රීඩාංගණය
🗓️ දිනය – 2025 ඔක්තෝබර් 04
🕘 වේලාව – 5PM-12AM
📑 ලියාපදිංචි කිරීම – එදින ඔබගේ අයදුම්පත් රැගෙන පැමිණ අපගේ කුටියට බාරදිය හැක.

මෙම වැඩසටහන තුළින්, ඩුබායි රැකියා සිහිනය යථාර්ථයක් කරගැනීමට අවස්ථාව සොයන සියලු දෙනාට ආරාධනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *