හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක CID වෙත යළි කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක CID වෙත යළි කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක CID වෙත යළි කැඳවයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබේ.

හෙට (01) පෙරවරු 9ට CID හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉංගලන්තයේ සිදුකළ සංචාරය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමේ අරමුණින් මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

අදාළ සිදුවීම පිළිබඳව මීට පෙර ද සමන් ඒකනායක මහතා CID වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබුණ බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *