කෙහෙල්බද්දර පද්මේගේ නුවරඑළිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය

කෙහෙල්බද්දර පද්මේගේ නුවරඑළිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය
ශෙයා කරන්න..

කෙහෙල්බද්දර පද්මේගේ නුවරඑළිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය අනාවරණය

කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අනාවරණය කර තිබේ.

CID භාරයේ රඳවාගෙන සිටින පද්මේගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් මඟින් මෙම තොරතුරු හෙළිවිය.

ඇතැම් තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සදහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා තිබෙන අතර, නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙය ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම මෙරටට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් ගෙන්වා ඇති බවද ප්‍රශ්නකිරීම් මගින් අනාවරණය විය.

source – ada derana


ශෙයා කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *