Advertisement

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ – අමාත්‍ය උපාලි පන්නිලගේ.

Education reforms will not be stopped for any reason - Minister Upali Pannilage

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18)  කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

source-ada derana news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *