වත්මන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, අදාළ බලධාරීන් අඛණ්ඩව සහ පැය විසිහතර පුරාම තත්වයන් නිරීක්ෂණය කරන බවත් මහජනතාවට සහතික කරමින් අජ්මාන් මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂාව ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු පැවසූහ.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ කලාපීය ආතතීන් උත්සන්න වෙමින් පවතින මධ්‍යයේ මෙම ප්‍රකාශය නිකුත් විය.
source -khaleej time news
