අබුඩාබි, ඩුබායි සහ දෝහා යන නගරවල ප්‍රබල පිපිරුම් හඬවල් ඇසුණු බවට වාර්තා වේ..

Powerful explosions were reported in Abu Dhabi, Dubai and Doha.

අබුඩාබි සහ ඩුබායි වෙත එල්ල වන ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර නැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටින බව මේ පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍ර පවසයි


මූලාශ්‍රය: Axios

Leave a Reply

Your email address will not be published. Required fields are marked *