Advertisement

බැකෝ සමන්ගේ බිරිඳ ෂාධිකා ලක්‍ෂානි රිමාන්ඩ් | කොළඹ අධිකරණ නියෝග

බැකෝ සමන්ගේ බිරිඳ ෂාධිකා ලක්_ෂානි රිමාන්ඩ් කොළඹ අධිකරණ නියෝග

බැකෝ සමන්ගේ බිරිඳ ෂාධිකා ලක්‍ෂානිට රිමාන්ඩ් නියෝග


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගේ බිරිඳ ෂාධිකා ලක්‍ෂානි, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සැකකාරිය අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

source – ada derana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *