පවුල් ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක දමිත් අසංකට ඇප

Damith Asanka, arrested for a family dispute, was granted bail

පවුල් ආරවුලක් පිළිබඳව ලැබූ පැමිණිල්ලක් හේතුවෙන් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායක දමිත් අසංක, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත විමුක්ති කර ඇති බව පොලිස් වාර්තා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *