7. කුලී නිවාස ලබාගන්නා විට සලකා බැලිය යුතු දේවල්

7. කුලී නිවාස ලබාගන්නා විට සලකා බැලිය යුතු දේවල්

Things to Consider When Renting Accommodation in the UAE

හැදින්වීම

විදේශයකට පැමිණි පසුව මුලින්ම සෙවිය යුතු දෙයක් තමයි සුරක්ෂිත, සුදුසු, සහ කාර්යක්ෂම නිවසක්. UAE වැනි රටක කුලී නිවාස සෙවීමේදී නීතිමය, ආරක්ෂිත සහ මූල්‍යමය පිළිබඳ වැදගත් දේවල් කිහිපයක් ගැන ඔබ දැනුවත් විය යුතුය.

1. Contract එක කියවන්න – හොඳින්ම!

වාඩි කරුවා සහ ඔබ අතර legally valid contract එකක් තිබිය යුතුයි. එහි කාලය, කුලී මුදල, advance, refund policy, maintenance responsibility වැනි දේ නිවැරදිව සඳහන්ද කියලා බලන්න.

2. Location එක සහ Transport පහසුකම්

ඔබේ වැඩපිළිවෙලට අසන්න තැනක තියෙන නිවසක් තෝරන්න. RTA bus routes, Metro stations, supermarkets, and hospitals වැනි පහසුකම් ලඟ තියෙන්න ඔනේ.

3. Sharing Room vs. Private Room

Low budget එකක් තියෙනවා නම් sharing room වගේ විකල්ප තිබෙනවා. හැබැයි safety, privacy, cleanliness මේකෙදි sacrifice වෙන්න පුළුවන්. Private rooms විශේෂයෙන් families සඳහා වටිනවා.

4. DEWA/AC charges වැදගත්!

Electricity, water, AC charges – මේවාත් room rent එකට එකතු වෙනවාද කියලා අවධානයෙන් බලන්න. සමහරවිට rent එක අඩුයි වගේ පේනත්, ඒ charges වලින් සෙරින වෙන්න පුළුවන්.

5. Deposit refund සහ eviction rules

Deposit refund policy එක ලියවලා තියෙන්න ඕනේ. ඔයා out වුණාම ඔයාලට ආපහු ලැබෙන්නෙ කොහොමද? ඒව වගකීමෙන් confirm කරගන්න. UAE රටවල Eviction rules දැඩියි – contract breach එකක් වුනොත් ලිහිල් වෙන්න බැහැ.

නිගමනය

නිවැරදි නිවසක් තෝරාගන්න එක UAE වැනි රටක ජීවිතයේ වැදගත් තීරණයක්. හොඳ plan එකක්, ඔයාගේ budget එකට ගැලපෙන තීරණයක්, සහ legal awareness එකක් තියෙන්න ඔනේ. ඒකයි දවසින් දවස සන්සුන් ජීවිතයක් ගොඩනඟන්න උපරිම මාර්ගය.

Share this
article :
Facebook
WhatsApp
Twitter
Telegram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

POWERED BY
Api dubai radio
API DUBAI LIVE!
FOLLOW ON

PLACE ADS

+971568978191
CALLENDER
April 2025
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930  
FOLLOW & SUBSCRIBE