100T Datres donated

රටඉඳි ටොන් 100ක් තෑගි කරයි

සෞදි අරාබිය රටඉඳි ටොන් 100ක් සහ ආධාර තොගයක් ඇෆ්ගනිස්තානයට ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය හරහා රටඉඳි තොගය සහ ආධාර ඇෆ්ගනිස්තානයට ත්‍යාගයක් ලෙස ලබාදී ඇත.

ඇෆ්ගන් ජනතාව සමඟ නැගී සිටීම සඳහා සිදුකරන සහන සහ මානුෂීය ප්‍රයත්නවල දිගුවක් ලෙස මෙම රටඉඳි සහ ආධාර තොගය ලබාදීමට සෞදි අරාබිය කටයුතු කර ඇත.

Share this
article :
Facebook
WhatsApp
Twitter
Telegram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *