25. ගල්ෆ් රටවල නීතිමය වැරදි 5ක් – නොදැනීමෙන්වත් නොකරන්න!

25. ගල්ෆ් රටවල නීතිමය වැරදි 5ක් – නොදැනීමෙන්වත් නොකරන්න!

හැඳින්වීම

ගල්ෆ් රටවල ජීවත්වන අපි බොහෝවිට “අපේ රටේ” විදිහටම හැසිරෙන්න හදනවා.
කොහොම වුනත් මේ රටවල නීති දැඩි.
ඔබ වගේ සරල ශ්‍රී ලාංකිකයෙකුටවත්, “මට හිතුනේ එහෙම නෙවෙයි” කියලා වචනවලට වඩා – ඔබේ ක්‍රියාව බලපානවා.

1. අන් අයගේ personal photo / video share කිරීම

ඔබගේ යාළුවෙක් හෝ lodge එකේ කෙනෙක්, family එකක් උනත් – ඔවුන්ගෙ photo එකක් ඔවුන්ගේ අවසරයක් නැතුව TikTok, Facebook, WhatsApp වල දැමීම UAE නීතියෙන් සිරදන්ඩියට පාත්‍ර වෙයි.

⚠️ නීතියෙන් කියවෙන්නෙ – “පෞද්ගලිකත්වයට පිටවීමක්” ලෙස.

2. අන් අයෙකුට බිලක් / advance එකක් ගෙවලා slip එකක් තැබීම නැතිව

කවුරුහරි කියනවා “මට AED 2000ක් advance එකක් දෙන්න” – ඔබ දෙනවා.
ඒත් receipt නැතිව / message එකක් නැතිව / witness නැතිව දුන්නොත් – ආයෙත් කිවොත් ඔහු/ඇය කියනවා “මං එහෙම කිව්වෙ නැහැ” කියලා.

👉 Legal transaction එකක් කියන්නෙ – ලියවෙලා තියෙන, භාරදීලා තියෙන, සාක්ෂි තියෙන එකක්.

3. සමාජ මාධ්‍ය තුළින් ආගම / රජය / නීතිය විවෙචනය කිරීම

ඔබට තියෙන්නෙ Freedom of Speech නෙවෙයි – Legal Restriction of Expression කියන එක.
👉 UAE, Qatar, Saudi වැනි රටවලදී ආගම / රජය / නීතිය ගැන negative වචන, comment, meme, sticker හෝ emoji එකක් දාන්නත් නීතිවිරෝධී.

4. විදේශිකයෙකු සමඟ වැරදි හැසිරීමක් – සාමාන්‍ය යාළුවෙකු වුවද

ඔබේ එජාතිකයෙකුට කියන වචනයක්, විදෙස් ජාතිකයෙකුට කිව්වොත් Case එකක්, Police Report එකක්, Deportation එකක් වෙන්න පුළුවන්.
👉 “බං”, “උඹ”, “දෙවියෝද?”, “මට හොඳ නෑ ඔයාගෙ හැසිරීම” වගේ වචන නැතිව – සැලකිලිමත්, ගරු සහිත භාෂාවක් භාවිතා කරන්න.

5. Contract එකක් නොකියවීම සහ ලිවීම නැතිව වැඩ අරඹන එක

ඔයා contract එකක් sign කරනවා – කියවලා නැතුව.
ඔයාට overtime කියලා වැඩක් දෙනවා – ලිවීමක් නැතුව.
පසුව ඔයා කිව්වොත් – “මට කිව්වෙ ඔහොම නෙවෙයි” – කිසිවක් නීතියෙන් ඔයා පක්ෂව නැහැ.

👉 Contract කියවලා, එකට witness එකකුත් එක්ක sign කරන්න. හෝ voice record එකක් වත් තබාගන්න.

නිගමනය

ඔයා විදේශයේ ඉන්නෙ වැඩ කරන්න – නීති කඩන්න නෙවෙයි.
ඔයාගේ නම, ID, phone, හෝ fingerprint එකක් යටතේ – law එකක් තියෙනව කියන එක ඔබ සැලකිලිමත් විය යුතුම එකක්.

🔁 ඔයාට මෙය වැදගත් වුණා නම්, අනෙක් අයත් බලන්න share කරන්න.

Share this
article :
Facebook
WhatsApp
Twitter
Telegram

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

POWERED BY
Api dubai radio
API DUBAI LIVE!
FOLLOW ON

PLACE ADS

+971568978191
CALLENDER
August 2025
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
FOLLOW & SUBSCRIBE