හැදින්වීම
විදේශයට යන හැමෝම හිතන ප්‍රධානම දෙය තමයි – “වැටුප කොච්චරද?”
මේ ලිපියෙන් ඔබට ලැබෙයි Middle East රටවල, විශේෂයෙන් UAE, වැඩි වැටුපක් ගන්න පුළුවන් වෘත්තීන් ගැන සත්‍ය තොරතුරු.
1. Skilled Technicians (Electricians, Plumbers, AC Technicians)
Skilled manual workers UAE වල ගොඩක් අවශ්‍යයි. ඔබේ අත්දැකීම් සහ certification තියෙන්නේ නම්, මෙවැනි වෘත්තීන්ට AED 2,500 – 4,500 අතර වැටුපක් තියෙනවා.
2. Drivers (Heavy Vehicle / Light Vehicle / Delivery)
හොඳ license එකක් (UAE license), ආරක්ෂිත හා විශ්වාසවන්ත සේවය, සහ overtime පහසුකම් – මේවට AED 3,000 – 6,000 දක්වා වැටුපක්. Food + accommodation නම් company එකම දෙන්නත් පුළුවන්.
3. Sales and Marketing Executives
English හොඳට දන්න, appearance තියෙන, හා local market ගැන දැනුම තියෙන අය මෙහි වැඩි වැටුපක් ලබා ගන්නවා. AED 3,000 – 8,000 වැනි range එකක්.
4. Hospitality Jobs – Chefs, Waiters, Hotel Managers
Restaurants, hotels වල demand වැඩි. Sri Lankans especially chefs වශයෙන් පට්ටම ප්‍රසිද්ධයි. ඒ වගේම tips + bonuses ගොඩක්. වැටුප AED 2,000 – 6,000 පමණයි.
5. IT සහ Digital Marketing Jobs
ඔබට IT / SEO / social media / design / programming වගේ හැකියාවන් තියෙනවා නම් – Online apply කරලා වැඩි වැටුපක් ලැබෙන්න පුළුවන්. වැටුප AED 5,000 – 15,000 දක්වා පමණ වේ.
Extra Tip: ඔබේ හැකියාව හඳුනාගෙන Develop කරන්න
ඔබ Skilled නැති කෙනෙකු වුනත් – එකම තැනක ඉඳලා නෑ – new skills, driving license, computer knowledge වගේ දේවල් develop කරලා, job එක upgrade කරන්න පුළුවන්.
නිගමනය
වැටුප වැඩි වීම කියන්නේ නසතියක් නෙමෙයි – ඒක ලැබෙන්නේ වටිනා හැකියාවකටයි. හැමෝටම job market එකේ එකට සමාන වැටුපක් නෑ, නමුත් develop වෙන එකේ තියෙන හැකියාව අගය කරන්න ඕන.